අප නිතර දෙවේලේ දකිනා හොලිවූඩ් චිත්‍රපට සහ බටහිර ගීත වල පෙනී සිටිනා බොහොමයක් නිළියන් සහ නිරූපිකාවන් දුටුවන්ගේ නෙත් වශීකරන සුළු රූපකායන්ට උරුමකම් කීවද එය ඔවුන්ගේ සැබෑ රූපයට වඩා බොහෝ සෙයින් වෙනස් බව ඔවුන් සාමාන්‍ය ජීවිතයේදී ලබා ගත් ජායාරූප නිරීක්ෂණයේදී පෙනී යනවා. බටහිර ලෝකයේ රූපලාවන්‍ය කොයිතරම් නම් සාර්ථකදැයි කිවහොත් ඔවුන් සාමාන්‍ය සමාජයේ ගැවසෙන විට මිනිසුන්ට ඔවුන් හඳුනාගැනීමට නොහැකි අවස්ථා පවා ඕනෑ තරම් ඇති බව වාර්තා වනවා. මන්ද සිනමා තිරයේ දුටු මුහුණුවරට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයන් ඔවුන් සතුව ඇති නිසාය. මෙහි වන්නේද එවන් ජනප්‍රිය තාරකාවන් කිහිපයකගේ ජායාරූපයි.
ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez)
Jessica Biel
කේරි වොෂිංටන් (Kerry Washington)
Kate Upton
කැමරන් ඩියෙස් (Cameron Diaz)
Angelina Jolie
Katie Holmes
Natalie Portman
Taylor Swift
Scarlett Johnson
Rose Byrne
Reese Witherspoon
Penelope Cruz
Miley Cyrus
Megan Fox
අපේ කස්ටියත් ඔහොමම වෙන්ටෑ.
ReplyDeleteමම කීවේ ලංකාවේ අක්කලා,ඇන්ටිලා එහෙම..
hahaaaaaa
ReplyDelete