සේයාරුවක කියැවීම - මොහොතක සතුට
කවුළුව365
10 years ago
මේ සේයාරුව තුළ මම සතුටක් දුටිමි. යුද්ධය, විනාශය සහ අහිමිවීම් මැද ලද ත්‍යාගයක් කුඩා දරුවෙකුගේ හදවතේ මැවූ සතුට අප්‍රමාණ බව ඉහළට යොමු කළ හිසින්...
ඔබ හා මා රාමු කරන ලද, සීමාසහිත ලෝකයක් දෙස විවෘත කවුළුවකින් වසරේ 365 දවසක්ම බලා සිටිමු............