Wednesday, December 10, 2014

ලොව කැළඹු අයිස්බර්ගය

1912 අප්‍රේල් 20 වන දින ගත් මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ විශාල අයිස් කන්දකි. භූගෝල විද්‍යාවේදී මෙය සමුද්‍රික ග්ලැසියර( glacier) ලෙසද හඳුන්වනු ලබයි. මෙහි විශේෂත්වය නම් පුද්ගලයන් 1600කට පමණ මාරු කැඳවීමට මෙම අයිස් කන්ද මූලිකවීමයි. එනම් සිය මංගල ගමනේදීම අනතුරට පත් "ටයිටැනික්" නැව් අනතුරයි. පර්යේෂකයන්ගේ සහ ඡායාරූප ශිල්පීන්ගේ අදහස අනුව මෙම ඡායාරූප ටයිටැනික් ගැටුණු අයිස් කන්දේ ලොව පවතින එකම රූපමය සාක්ෂියයි. දුටුවන් පවසන ආකාරයට මෙම අයිස් කන්දේ කොටසක රතු පැහැති තීන්ත වැනි යමක්ද දැකගැනීමට තිබී ඇත.


THE ICEBERG THAT SANK TITANIC
Taken on April 20th 1912, these photographs are believed to be the only visual evidence of the iceberg that collided with the Titanic sending over 1600 people to their deaths. Since this was the only iceberg in the vicinity, many assumed it was the culprit. There have even been rumors that the iceberg bore a streak of red paint on one side.





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators