Wednesday, December 31, 2014

TOP 15 BEAUTY ICONS 2014


ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය වෙබ් අඩවියක වන "Daily Mail" වෙබ් අඩවිය විසින් 2014 වසර අවසානයේදී මෙම වසරේ ආරම්භයේ සිට අවසානය තෙක් විලාසිතා ලෝකයේ අවධානය දිනාගත් ප්‍රකට කාන්තාවන් 15 දෙනෙකු පිළිබඳ ලැයිස්තුවක් මාධ්‍ය වෙත මුදා හැර තිබේ. සෑම වසරකම අවසානයේ ඔවුන් විසින් සිදු කරනා මෙම වර්ගකිරීමේ මේ වසරේ අංක එකට පැමිණීමට සමත් වූයේ X - Factor නිළි Cheryl Fernandez ය. වසර ආරම්භයේ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වූයේ බ්‍රිතාන්‍ය රජ පවුලේ "kate Middleton" කුමරියට වූ නමුත් වසර අවසානය වන විට ඇයට හිමි වූයේ දෙවන ස්ථානයයි. විශේෂත්වය වන්නේ පසු ගිය වසර තුනකදීම නොකඩවා එම වර්ගීකරණයේ පළමු තැන දිනා ගත් ඇයට මෙම වසරේ එම ස්ථානය අහිමි වීමයි. පහත දැක්වෙන්නේ "Daily Mail" වර්ගීකරණයේ එම සුරූපී කාන්තාවන් පහළොස් දෙනාය.

1. 
Cheryl-Fernandez

2
Kate Middleton

3
Michelle Keegan

4
Holly Willoughby

5
Angelina Jolie

6
Helen Mirren

7
Emma Watson

8
Beyonce

9
Nicole Scherzinger

10
Jennifer Lawrence

11
Rihanna

12
Pixie Lott

13
Victoria Beckham

14
      Kim Kardashian

 15
Taylor Swift

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators