Thursday, December 25, 2014

ලොව වටා නත්තල්....

මෙහි දැක්වෙන්නේ ලොව වටා විවිද කලාප තුළ ජීවත් වන ජනයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ මෙම නත්තල දිනය උත්සවශ්‍රීයෙන් ගත කිරීම සඳහා සූදානම් වූ ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයකි.
                                  රුසියාවේ "මොස්කව්" වාසීන් නත්තල සඳහා සූදානම් වූ අයුරු

                           ස්පාඤ්ඤයේ "මැඩ්රිඩ්" අග නුවර වීදි නත්තල සඳහා සරසා තිබූ අයුරු

                      දකුණු කොරියාවේ "සියෝල්" නුවර වැසියන් නත්තල් අසිරිය සැමරූ අයුරු
           බ්‍රසීලයේ රියෝදී ජැනයිරෝ නුවර සාදා ඇති ලොව උසම පාවෙන නත්තල් ගස් සමූහය
                                                          ඔස්ට්‍රියාවේ වියානා නුවර
                                                       කොලොම්බියාවේ වීදි සැරසිලි
                                                 ඕස්ට්‍රේලියාවේ "සිඩ්නි" නුවර නත්තල් අසිරිය
ඇෆ්ගනිස්ථානයේ සටන් පෙරමුණේ සිටින ඇමරිකානු සෙබළ සෙබළියන් නත්තල ලැබීම සැමරූ අයුරු

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators