Sunday, December 7, 2014

අහඹු සේයාරූ

ජායාරූප ලබා ගැනීමට මනා පුහුණුවක් සහ හොඳ ඇහැක් තිබීම වැදගත් බව අප අසා තිබෙනවා. එවිට අහම්බයන් පවා කලාත්මක ලෙස සේයාරූගත කරගැනීම ඉතා පහසු වනවා. මෙම ජායාරූප ගොන්න "Twisted sifter" වෙබ් අඩවියේ දක්වා තිබුණේ "Most Perfectly Timed Photos Ever" යනුවෙනි. මෙම සේයාරූ අතර සිතා මතා හසුකරගත් සහ අහම්බයෙන් හසු කරගත් සේයාරූ ගණනාවක් ඇතුළත්ය.
















1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators