Monday, November 17, 2014

ලොව දැවැන්තම කැමරාවක්

නූතනය වන විට කැමරාව සහ ජායාරූපකරණය තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇත. නමුත් ආරම්භක අවදීන්හි කැමරා තාක්ෂණය ඉතා ප්‍රාථමික මට්ටමක වූ අතර ඇතැම් ජායාරූප හසු කරගැනීම ඉතා අපහසු විය. මෙහි දැක්වෙන්නේ ඒ අයුරින් හසු කරගත් සමූහ ජායාරූපයකි. ඇමරිකාවේ චිකාගෝහිදී ලබා ගත් මෙම සේයාරුව හසු කරගත්තේ දැවැන්ත කැමරාවකින් වීම විශේෂත්වයක්. මෙම කැමරාව අඩි තුනයි අඟල් හතරක් (මීටර් 1.06) උස වන අතර බරින් කිලෝග්‍රෑම් 507ක් වේ. විශාල පිරිසක් පෙනී සිටි මෙම සමූහ ජායාරූපය ජායාරූපගත කරගැනීම සඳහා ඒ වෙනුවෙන්ම නිමවූ අට්ටාලයක් භාවිතා කරන ලදී.







2 comments:

  1. අගේ අැති ලිපියක්......... අදයි මේ පැත්තට අාවේ................. සංචාරකයාගේ අඩවියයි පාර කිවුවේ... සින්ඩි වලට අාවේ නැද්ද තාම.....................

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට.....

      Delete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators