Saturday, October 4, 2014

ලොව හොඳම නගර 10

බ්‍රිතාන්‍යයේ "The telegraph" පුවත්පත විසින් සිදු කළ සමීක්ෂණයක් අනුව ලොව වාසය කිරීමට හොඳම නගර 10ක් ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අතරින් ආසියානු හෝ ලතින් ඇමරිකානු කලාපයන්හි කිසිදු නගරයක් නොතිබීම විශේෂත්වයකි. මෙම නගර වර්ගීකරණයේදී එම නගර වල ජීවත් වීමේදී එම පුරවැසියන්ට ජීවත් වීමට හැකි යහපත් වාතාවරණය පිළිබඳව වැඩි වශයෙන් සලකා බලා ඇත. විශේෂයෙන්ම අපරාධ අවම වීම, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම් සහ යහපත් දේශගුණය වැනි කාරණා මෙම වර්ගීකරණයට ඇතුලත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ නගර 4ක්ම මෙම වර්ගීකරණයට ඇතුලත්ව තිබීමද විශේෂ කාරණාවකි.
                 
                මෙල්බෝර්න් - ඕස්ට්‍රේලියාව


                      වියානා - ඔස්ට්‍රියාව


වැන්කුවර් - කැනඩාව 

                   

                 ටොරෙන්ටෝ - කැනඩාව

                  කැල්ගරි - කැනඩාව



                ඇඩිලෙයිඩ් - ඕස්ට්‍රේලියාව


                 සිඩ්නි - ඕස්ට්‍රේලියාව

               හෙල්සින්කි - ෆින්ලන්ඩ්


                පර්ත් - ඕස්ට්‍රේලියාව

                ඕක්ලන්ඩ් - නවසීලන්තය

1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators