Sunday, October 5, 2014

සේයාරුවට පිටුපසින්

ජායාරූපකරණය යනු ඉතා භාරදූර්ය මෙන්ම විටෙක ඉතා කටුක ස්වභාවයක් ගන්නා වෘතියකි. ජායාරූපය නැරඹීමෙන් අප ඉතා සතුටට පත් වන නමුත් ඇතැම් විට අපව සතුටු කිරීමට එකී ජායාරූප ශිල්පියා ගන්නා උත්සාහය ඊට හාත්පසින් වෙනස් ස්වභාවයක් ගත හැකිය. අප අන්තර්ජාලයේ, පුවත්පතක හෝ සඟරාවක දකින ඇතැම් ජායාරූපයක් කාචාගත කර ගැනීමට ජායාරූප ශිල්පියා ගන්නා ඒ ආකාර වූ කටුක උත්සාහයන් කිහිපයක් මෙහි දැක්වෙයි. ඇතැම් ජායාරූප ශිල්පීන් ජායාරූපකරණයෙහි යෙදෙමින් සිටි අවස්ථාවල අනපේක්ෂිත අනතුරු වලට ලක්ව මිය ගිය අවස්ථාද බොහෝය. මේ සේයාරූ හරහා තවත් ජායාරූප ශිල්පියෙකු තම වෘතීමය සගයන්ගේ කටුක උත්සාහය කාචගත කරගත් අයුරු නිරූපණය වේ.









No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators