Saturday, July 5, 2014

ලෝක ඉතිහාසයේ ආකර්ශනීයම සිප ගැනීම

ඒ 1945 වසරේ අගෝස්තු මස 14 වන දිනයි.ලෝක යුද්ධයට සහභාගී වූ ඇමෙරිකානු නාවික සෙබළුන් මෑන්හැටන් වරායෙන් සිය මවු රට බලා පැමිණි අවස්ථාවයි.එසේ පැමිණෙන නාවික සෙබලෙකු ඒ ලද නිදහස සැමරීමට "ටයිම් චතුරශ්‍රයේදී" රැකියාවට යමින් සිටි සාත්තු සේවිකාවක අනපේක්ශිත ලෙස සිප ගන්නවා.අවට සිටි සියල්ලෝම අත්පොලසන් දෙමින් සහ සිනාසෙමින් ඒ දෙස බලා සිටින අතරතුර Victor Jorgensen නමැති ජායාරූප ශිල්පියා මෙය කාචගත කරනු ලබයි.මෙම ජායාරූපය ලෝ ප්‍රකට වන අතර පසු ගිය වසරක එම අවස්ථාව සැමරීමට දැන් මහලු වියේ හිඳින ඉහත හෙදිය ටයිම් චතුරශ්‍රයට පැමිණ සිටියාය.නමුත් ඒ වන විට එම නාවුක සෙබලා ලෝකය හැර ගොස් හමාරය....

      

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators