Sunday, July 6, 2014

ක්‍රිස්ටියානා.......

වයස අවුරුදු 13ක් තරම් ලාබාල අවදියකදී සිටින දරුවෙකු මත් කුඩු භාවිතාව වැනි සමාජ විරෝධී කටයුත්තක් හා සම්බන්ද වීම ගැන ඔබට දැනෙන්නේ කවර හැගීමක්ද? ජර්මානු ජාතික ක්‍රිස්ටියානා F නම් දැරිය එලෙස අවකල් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ අයෙකි. මේ ඇයගේ කතාවයි.ඇය විසින්ම ස්වයං ලිඛිත චරිතාපදානයක් ලෙස පසු කලෙක ලියන "Christiane F" නම් කෘතිය රංජිත් කුරුප්පු මහතා විසින් "සාතන්ගේ දියණියෝ" නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. මෙම කෘතිය දෙමාපියන්ගේ නිසි අවධානයෙන්,සොයා බැලීමකින් තොරව ආදරය කරුණාව නොලැබ හැදී වැඩෙන දරුවන් සමාජ විරෝධී කටයුතු හා සම්බන්ද වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවට හොඳම උදාහරණයකි.ඔබට දැන් මෙහි සිංහල පරිවර්තනය "සාතන්ගේ දියණියෝ" නමින් ලබා ගත හැක.සංවේදී කතාවකි.ඔබත් කියවන්න.


           

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators