Saturday, July 5, 2014

සතුන් කියන අනාවැකි......

1966 වසරේ ජුනි මස 25 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ "පාර්ක් ඩිල්ඩ්" නම් නගරයට රැට්ල්(Rattle Snakes) සර්පයින් තොග පිටින් පැමිණෙන්නට වූහ.එය සැමටම ප්‍රශ්නයක් වූ අතර ඉන් දින දෙකකට පසු එම සර්පයින් විසූ වාස භූමි ආසන්නයේ ප්‍රබල භූමි කම්පාවක් ඇති විය.Kodiak දූපත් වල 1964 මාර්තු මස 27 වන දින ගවයින් හට තණකොළ කැවීමට ගොස් සිටි ගොපල්ලෙකුගේ ගව පට්ටිය හිටිවනම කලබල වී උස් තණ බිම් කරා දිව යන්නට විය.එදිනම පස්වරුවේ එහි භුමි කම්පාවක් සහ සුනාමි තත්වයක් ඇති වූ අතර ගවයින් තණ කමින් සිටි භූමියම ජලයෙන් යට විය.                    
 
kodiak දූපත්

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators