Saturday, July 5, 2014

Cat Walk

Cat Walk යනු විලාසිතා සංදර්ශණයකදී ඇඳුම් පැලඳුම් නිරූපණය කිරීම සඳහා මෝස්‌තර නිරූපිකාවන් භාවිතා කරනු ලබන විශේෂ ගමන් රටාවට සකසන ලද වේදිකාවයි. Cat walk ධාවන මාර්ගය යන අර්ථයද ජනිත කරයි.(A narrow, often elevated walkway, as on the sides of a bridge or in the flies above a theater stage.) තවද පූසෙකු මෙන් නිරූපණ ශිල්පිනියන් එක් පාදයකට ඉදිරියෙන් අනෙක් පාදය තබමින් සෘජු රේඛාවක සේ ගමන් කිරීමෙන්ද මෙය වඩාත් අර්ථවත් වේ.

                                                


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators