Monday, July 7, 2014

හිතවත් බළලා.....

චාර්ල්ස් ඩිකන්ස් නම් ලෝ ප්‍රකට ලේඛකයාගේ සුරතලා වූයේ පුසෙකි.එම පූසා සුරතලෙක් පමණක් නොවූ අතර චාර්ල්ස් ඩිකන්ස් නිදා ගත යුතු වෙලාව ඔහුට පවසන ලද හිතවතාද වූවේය.එක දිගට ලේඛනයේ යෙදී සිටින ඩිකන්ස් රාත්‍රී 10 වන විට නින්දට යන්නේ එම බළලා ඔහුගේ ලියන මේසය මතට පැන එහි ඇති පහන නිවා දැමීමෙන් පසුවයි.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators